ඛනිජ වැලි වලින් වැඩක් ගන්න රුසියාවට ඇරයුම්


ශ්‍රී ලංකාව තුළ ඛනිජ වැලි ආශ්‍රිත වටිනාකම් එකතු කළ කර්මාන්ත ඇරඹීම සදහා ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉහළම තාක්ෂණයෙන් යුත් රුසියාවට ඇරයුම් කළ බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවනවා.

ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් ඔවුනට සැපයීමට එකඟ වූ බවත්  ඔහු කියා සිටියා.

රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නගරයේ පැවැති '24 වැනි ශාන්ත පීටර්ස්බර්ග් අන්තර්ජාතික ආර්ථික සමුළුව'ට සහභාගි වී සිටින වීරවංශ අමාත්‍යවරයා ඒහා සමගාමීව රුසියානු රජයේ කර්මාන්ත හා වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවක දී මෙම එකඟතාවට පැමිණ තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ බර යන්ත්‍රෝපකරණ නිෂ්පාදනාගාරයක් අරඹා නිදහස් වෙළඳ ගිවිසුම් ද යොදා ගනිමින් එම නිෂ්පාදන ඉන්දියාව ඇතුළු දකුණු ආසියානු රටවලට අපනයනය කිරීමේ හැකියාව පිළිබඳව ද රුසියානු රජයේ නියෝජිතයන් සමග මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

එසේම තේ, රබර් වැනි අපනයනයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් රුසියාවට සිදු කෙරෙන අපනයන ප්‍රමාණය වැඩි කර ගැනීමට මෙම සාකච්ඡාව ඉවහල් වූ බවත් ඒ අනුව ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තත්ත්වයෙන් ඉහළ සිය නිෂ්පාදන රුසියාවට අපනයනය සඳහා ඉඩකඩ විවර වනු ඇති බවත් එය මෙරට ව්‍යවසායකයන්ට ලැබුණු අනගි අවස්ථාවක් බවත් කර්මාන්ත අමාත්‍යවරයා පෙන්වා දෙයි 

මෙහිදී ශ්‍රී ලාංකේය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නිෂ්පාදන ඔන්ලයින් ක්‍රමවේදයක් ඔස්සේ රුසියානු ඉහළ පෙළේ වෙළෙඳ ව්‍යාපාරිකයන් පිරිසක් වෙත ප්‍රදර්ශනය  කර ඔවුන්ගේ අනුමැතිය ලබාගැනීම මසක් ඇතුළත සිදු කිරීමට නියමිතවනවා


Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ඛනිජ වැලි වලින් වැඩක් ගන්න රුසියාවට ඇරයුම්
ඛනිජ වැලි වලින් වැඩක් ගන්න රුසියාවට ඇරයුම්
ශ්‍රී ලංකාව, ඛනිජ වැලි, වටිනාකම් එකතු කළ කර්මාන්ත ,ලොව ඛනිජ වැලි ආශ්‍රිත කර්මාන්ත,ඉහළම තාක්ෂණය, රුසියාව,කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, සුළු හා මධ්‍ය ප
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqQo8GlNn4rgseodWfj8SzvlM17K1CIyhIR3yvJBYBGAgktoaGuw6vRC_hApAE2pTM893U2FKillHXBrbH_6TrZ78u03HgDVmOK5C_925Nf0-k-hMKqhvXGa7YD3LQxF-vQuM5Qe6z4qk/s16000/Russia-sl-sand.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgqQo8GlNn4rgseodWfj8SzvlM17K1CIyhIR3yvJBYBGAgktoaGuw6vRC_hApAE2pTM893U2FKillHXBrbH_6TrZ78u03HgDVmOK5C_925Nf0-k-hMKqhvXGa7YD3LQxF-vQuM5Qe6z4qk/s72-c/Russia-sl-sand.webp
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/06/russia-is-invited-to-launch-the-worlds-most-technologically-advanced-sand-mining-industry-in-sri-lanka-to-launch-value-added-industries.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/06/russia-is-invited-to-launch-the-worlds-most-technologically-advanced-sand-mining-industry-in-sri-lanka-to-launch-value-added-industries.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content