Header Ads

උණුසුම් පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නෛෟකාවෙන් වු පාරිසරික හානියේ ගණනය ඇරඹේ


"එක්ස්ප්‍රස් පර්ල්" නෞකාව අනතුරට ලක්වීම හේතුවෙන් සිදුවූ පාරිසරික හානිය ගණනය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය සදහන් කළා. පැවසුවේ අංශ කිහිපයක් එක්ව එම කටයුතු සිදුකරන බවය.

එම පරීක්ෂණ අංශ කිහිපයක් එක්ව සියලු ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි අදාළ ගණනය කිරීම් සිදුකරන බැවින් එයට යම් කාලයක් ගත වන බව නීතීඥ දර්ශනී ලහඳපුර මහත්මිය වැඩිදුරටත්සදහන් කළා.