නව්‍ය කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව ඉතාලියේ රැඳී සිටි සිටි ශ්‍රී ලාංකිකයින් ශ්‍රී ලාංකිකයින් 116දෙනෙකු ගෙන් සමන්විත පිරිසක් අද දිවයිනට පැමිණ ඇත.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යූ.එල්. 1208 දරණ විශේෂ ගුවන් යානයෙන් අද දහවල් 1.25ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙරට තුළ කොවිඩ් දෙවන ආරම්භවීම හේතුවෙන් අත්හිටුවා තිබූ ශ්‍රී ලාංකිකයින් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමේ වැඩසටහන
යළිත් ආරම්භ කරමින් එහි දෙවන කණ්ඩායම ලෙස ඉතාලියේ රැදී සිටි මෙම පිරිස අද මෙලෙස දිවයිනට රැගෙනවිත් තිබේ.
ඒ් අනුව පැමිණි පිරිස ගුවන් තොටුපළ තුළම පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායනය සදහා යොමු කිරීමට නියමිතයි.
Translated using Google Translate :
116 Sri Lankans staying in Italy have arrived in the island today.
A group of 116 Sri Lankans who were unable to return to Sri Lanka due to the spread of the new Kovid-19 virus have arrived in the island today.
UL owned by SriLankan Airlines The special flight No. 1208 arrived at the Katunayake Airport at around 1.25 this afternoon.
Program to repatriate Sri Lankans in groups who had been suspended due to the launch of Kovid II in Sri Lanka The group, which was staying in Italy as the second group to resume, has been brought to the island today.
Accordingly, the group arrived at the PCR at the airport. After being referred for investigation, he will be referred for quarantine.