මහනුවර, වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කරනවා ඇමති නාමල් රාජපක්ෂ

 

මහනුවර, වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය නවීන පහසුකම් සහිත ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සදහන් කළා.

සෑම දිස්ත්‍රික්කයකම දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පුහුණුවන මහනුවර මහයියාව වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ඊයේ (14) දින ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ  මහතාගේ නිරීක්ෂණයට ලක් විය.


එහි පුහුණුකරු ආර්.බී. වික්‍රමසිංහ මහතා විසින් ආසියානු මට්ටමේ රිදී පදක්කමක් ලබා ගැනීමට හැකි අන්දමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කළ මෙම පුහුණු මධ්‍යස්ථානය දෙමහල් ගොඩනැගිල්ලක් බවට පත් කර අංග සම්පුර්ණ ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා  එහිදී පොරොන්දු වූවා.

මෙම අවස්ථාව සදහා අමාත්‍ය දිලුම් අමුණුගම හා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන අමාත්‍යවරු සහභාගී විය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: මහනුවර, වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කරනවා ඇමති නාමල් රාජපක්ෂ
මහනුවර, වේවැල්පිටිය බර ඉසිලීමේ පුහුණු මධ්‍යස්ථානය ජාත්‍යන්තර මට්ටමේ පුහුණු මධ්‍යස්ථානයක් බවට පත් කරනවා ඇමති නාමල් රාජපක්ෂ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitoi-UJW1_vF6nsJogKGgZgwtN4PN23M7SLJeSKcF7nc5RoVgrSIvXnZsW81jQS9UfMZDmik3v0xs6vHSpyJMLegHvHXKWvuKIuruLy55-D02lMrLb1ZY_mHZUEPoqbA5bzSwN0PQ9Qhk/s16000/6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEitoi-UJW1_vF6nsJogKGgZgwtN4PN23M7SLJeSKcF7nc5RoVgrSIvXnZsW81jQS9UfMZDmik3v0xs6vHSpyJMLegHvHXKWvuKIuruLy55-D02lMrLb1ZY_mHZUEPoqbA5bzSwN0PQ9Qhk/s72-c/6.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/11/blog-post_35.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/11/blog-post_35.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content