ICTA නව සභාපතිවරයා මහාචාර්ය ලලිත් ගමගේ


ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නව සභාපතිවරයා වශයෙන් මහාචාර්ය ලලිත් ගමගේ මහතා පත්කර තිබේ.

මෙම ආයතනයේ හිටපු සභාපති ජයන්ත ද සිල්වා මහතා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කිරීමත් සමඟ පුරප්පාඩු වූ මෙම ධූරය සඳහා ලලිත් ගමගේ මහතා පත්කර තිබෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය පවසයි.

ඒ අනුව මහාචාර්ය ගමගේ මහතා හෙට (01) සිට නව ධූරයේ රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මහාචාර්ය ලලිත් ගමගේ මහතා 1999 දී ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) පිහිටුවීමේ දී මූලික වූ පුද්ගලයෙකු වන අතර මේ වනවිට එහි උපකුලපති සහ ප්‍රධාන විධායක තනතුර හොබවයි. දීර්ඝ කාලයක් පුරා තොරතුරු තාක්ෂණ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට දායක වී ඇති අතර ලංකා මෘදුකාංග පදනමේ (LSF) සභාපති, ආතර් සී. ක්ලාක් නවීන තාක්ෂණ ආයතනයේ (ACCIMT) සභාපති, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ වෙළඳ තොරතුරු ජාලයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පොකුරු සභාපති සහ විධායක අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

තාක්ෂණ සමාගම් විශාල සංඛ්‍යාවක් බිහිකළ ශ්‍රී ලංකාවේ පළමු තාක්ෂණ ඉන්කියුබේටර් කන්සෙප්ට් නර්සරි සංකල්පය පිහිටුවීමට ද මහාචාර්ය ගමගේ මහතා පෙරමුණ ගත්තේය. ඔහු පත්කරන අවස්ථාවේ දී ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ (ICTA) අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස සේවය කරමින් සිටි අතර ශ්‍රී ලංකාවේ අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් ව්‍යාපෘතියේ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයා ද විය.

මහාචාර්ය ගමගේ මහතා ශ්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමයේ (SLASSCOM) උපදේශක මණ්ඩල සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමයේ (SLANSHEI) ආරම්භක සභාපතිවරයා ද වේ.

මහාචාර්ය ගමගේ මහතා මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යුත් හා විදුලි සංදේශ ඉංජිනේරු උපාධිධාරියෙකු වන අතර කැනඩාවේ බ්‍රිතාන්‍ය කොලොම්බියා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගෙන එහි අනුබද්ධ මහාචාර්යවරයකු ලෙස ද සේවය කරයි. වසර 2000 දී ඔහු අධ්‍යයන නායකත්වය සඳහා වසරේ විශිෂ්ටතම තරුණ පුද්ගලයා (TOYP) සම්මානය දිනා ගත්තේය.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: ICTA නව සභාපතිවරයා මහාචාර්ය ලලිත් ගමගේ
ICTA නව සභාපතිවරයා මහාචාර්ය ලලිත් ගමගේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjopE19NVL7lqN4EtLH7axkfRS7_t7lNoOhf4lF7KLB6Qmsop4DXWLkzXH7Prijfa-yC-S9qSyjWAgA8bHXbCGuUHl9wr8RZN6QWsS7ht3HGRtmV0Up7M3KkMYf2WsPZ4xfAhOJNYvYAWc/s16000/professor-Lalith-gamage.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjopE19NVL7lqN4EtLH7axkfRS7_t7lNoOhf4lF7KLB6Qmsop4DXWLkzXH7Prijfa-yC-S9qSyjWAgA8bHXbCGuUHl9wr8RZN6QWsS7ht3HGRtmV0Up7M3KkMYf2WsPZ4xfAhOJNYvYAWc/s72-c/professor-Lalith-gamage.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/ICTA-chairman-lalith-gamage.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/ICTA-chairman-lalith-gamage.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content