කොරෝනා රෝගය වැළඳී මිය ගිය භාරකරුවකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් දින විසිපහක් තිස්සේ හෝමාගම මූලික රෝහලේ



කොරෝනා රෝගය වැළඳී මිය ගිය භාරකරුවකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් දින විසිපහක් තිස්සේ හෝමාගම මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව හෝමාගම මූලික රෝහල් පොලීසිය පවසනවා.

මේ හේතුවෙන් ශීතකරණ හයකින් යුක්ත මෘත ශරීරාගාරයේ දෛනිකව සිදුවන මරණ වලට අදාළ මෘත දේහ තැන්පත් කිරීමට පවා බාධා එල්ල වී තිබෙන ද වාර්තා වනවා.

පෑලියගොඩ ප්‍රදේශයේ මහමග රෝගීව රැදී සිටි මෙම පුද්ගලයා පසුගිය 05 දා 1990 සුවසැරිය ගිලන් රථයකින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව සිදු කරන ලද PCR පරීක්ෂණයකදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට තහවුරු වීමත් සමග ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබූ අතර එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 07 දා මෙසේ මියගොස් තිබෙනවා.

ඒ අනුව මියගිය පුද්ගලයා පසුගිය 07 දා සහ 12 දා PCR පරීක්ෂණ වලට ලක් කර ඇති අතර ඒ අවස්ථා දෙකේ දී ද ඔහුගේ සිරුරේ වෛරසය රැඳී තිබූ බවටයි තහවුරු වී ඇත්තේ.

මෙම පුද්ගලයා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී ඔහුගේ අනන්‍යතාවය ඇතුළත් කිසිඳු තොරතුරක් රෝහලට ලැබි නොතිබීම හේතුවෙන් මෘත දේහය පිළිබඳව අවසන් කටයුතු සිදුකිරීමට බාධා එල්ලවීම නිසා දින 25ක් තිස්සේ එම දේහය මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට සිදුව ඇතැයි පැවසෙනවා.

වයස අවුරුදු (62) පමණ වන මෙම පුද්ගලයාගේ ඇඳ ඉහපත් ලේඛනයේ යාචකයෙකු ලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

මේ අනුව මෙම පුද්ගලයාගේ මෘත දේහය පිළිබඳ අවසන් කටයුතු ඉතා ඉක්මනින් සිදු කළ යුතු නිසා භාරකරුවෙකු වෙතොත් හැකි ඉක්මනින් හෝමාගම රෝහල් පොලීසිය අමතා තොරතුරු ලබා දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: කොරෝනා රෝගය වැළඳී මිය ගිය භාරකරුවකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් දින විසිපහක් තිස්සේ හෝමාගම මූලික රෝහලේ
කොරෝනා රෝගය වැළඳී මිය ගිය භාරකරුවකු නොමැති පුද්ගලයකුගේ මළ සිරුරක් දින විසිපහක් තිස්සේ හෝමාගම මූලික රෝහලේ
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYUrkqLaJMJrbT02OaNUXki0cEsPe_dHeVKF3AfNFKgXI4K0AwmXnf2HymjyMGKz5ZnSaQqL-o0ps5kbMeLwCC5GXygk4dhpr5w8OKFyZiapHCUTTx-NSiPbbktuqzuGeYU5sbCm28YrM/s16000/dead-body-with-a-blank-toe-tag-in-monochrome-picture-id590620334.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYUrkqLaJMJrbT02OaNUXki0cEsPe_dHeVKF3AfNFKgXI4K0AwmXnf2HymjyMGKz5ZnSaQqL-o0ps5kbMeLwCC5GXygk4dhpr5w8OKFyZiapHCUTTx-NSiPbbktuqzuGeYU5sbCm28YrM/s72-c/dead-body-with-a-blank-toe-tag-in-monochrome-picture-id590620334.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2020/12/corona-deadbody-homagama-hospital.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2020/12/corona-deadbody-homagama-hospital.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content