Header Ads

උණුසුම් පුවත්

මාස 08 කට පසු චීනයෙන් කොවිඩ් මරණයක්‍

මාස 08 කට පසුව පළමු වරට චීනයෙන් කොරෝනා ආසාදිත මරණයක් අද දිනයේදී වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කළා.

මෙම මරණය චීනයේ හෙබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වන බවයි එරට ජාතික සෞඛ්‍ය කොමිසම සඳහන් කළේ.

මිලියන 5.2 ක ජනතාවක් වෙසෙන චීනයේ Suiha නගරය හුදෙකලා කිරිමටද එරට සෞඛ්‍ය බලධාරීන් පියවර ගනු ලැබ තිබෙනවා. ඒ රෝග ලක්ෂණ පෙන්නුම් නොකළ කොවිඩ් ආසාදිතයින් 45 දෙනෙකු වාර්තා වීමත් සමගයි.

චීනය තුළ යලිත් වරක් කොරෝනා වෛරස ව්‍යාප්තියේ ඉහළ යාමක් පෙන්නුම් කරමින් සිටින බවද වාර්තා වනවා.