Header Ads

උණුසුම් පුවත්

ලබන 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක්

ආණ්ඩුවෙන් ඉල්ලූ කිසිම සහනයක් නොලැබුණු නිසා ලබන 18 වැනිදා සිට පෞද්ගලික බස් වර්ජනයක නිරතවන බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පෞද්ගලික බස්රථ කර්මාන්තය බින්දුවටම කඩාවැටී ඇතැයි ද ඔහු කියා සිටියා.