කළුතර පොලිස් වසමේ සහ බේරුවල පොලිස් වසමේ ප්‍රදේශ 11ක හුදකලා බව මේ මොහොතේ සිට ඉවත් කිරීමට කටයුතු කරඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම්දෙනු ලැබුවා.
එම ප්‍රදේශ පහතින්,
කළුතර පොලිස් වසමේ
• 725 -කළුතර දකුණ ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
• 725 ඒ - කළුතර දකුණ ග්‍රාම නිලධාරි වසම
• 725 බී - වේලාපුර ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
• 727 - මහවත්ත ග්‍රාම නිලධාරි වසම
• 727 බී - කුඩා හීනටියන්ගල වසමේ මෆූර් චන්ද්‍රවංකය කොටස හැර වසමේ ඉතිරි කොටස
• 727 සී - කුරුඳුවත්ත ග්‍රාම නිලධාරි වසම
• 727 ඊ - අක්කරගොඩ ග්‍රාම නිලධාරි වසම
• 730 -වෙට්ටුමකඩ දකුණ ග්‍රාම නිලධාරී වසම
• 730 ඒ -කලපුව ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
• 730 බී කටුකුරුන්ද ග්‍රාම නිලධාරි වසමේ කොටසක්
බේරුවල පොලිස් වසමේ
• 743 ඒ අක්කරමලේ ග්‍රාම නිලධාරි වසම