Header Ads

උණුසුම් පුවත්

මොණරාගල නගරයට සංචරණ සීමා

මොණරාගල නගරය ආශ්‍රිතව රෙදිපිළි වෙළෙඳසැල් හා බැංකු ආශ්‍රිතව කරන ලද පරීක්ෂණවලට අනුව සේවකයින් 11 දෙනෙකුට ආසදිතබව අනාවරණය වීමෙන් පසු  නැවත දැනුම් දෙනතුරු මොණාරාගල නගරය  තුල සංචරණ සීමා පැනවීමට තීරණය  කර තිබේ.

මේ වන විට මොනරාගල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයන් 175ක් හඳුනා ගෙන ඇති අතර 400ක පිරිසක් නිරෝධායනය කර තිබේ.

සෞඛ්‍ය බලධාරීහු ඉල්ලා සිටින්නේ අත්‍යාවශ්‍ය කරුණකට හැර නගරයට නොපැමිණෙන ලෙසයි.