Header Ads

උණුසුම් පුවත්

උතුරු කොරියාව “ලොව වඩාත්ම බලවත් අවිය” එළිදක්වයි.

 

   “ලොව වඩාත්ම බලවත් අවිය” ලෙස සැලකෙන, සබ්මැරීන් යොදාගෙන ප්‍රහාර එල්ල කළ හැකි බැලස්ටික් මිසයිලක්  නිෂ්පාදනය කිරීමට උතුරු කොරියාව පියවර ගෙන තිබේ.

ජනාධිපති කිම් ජොන්-උන් අධීක්ෂණය කළ හමුදා පෙළපාලියකදී එම අධිබල බැලැස්ටික් මිසයිලය එළිදක්වා තිබේ.

අමෙරිකානු ජනාධිපති ලෙස තේරී පත්වී සිටින ජෝ බයිඩන් ගේ පදවි ප්‍රාප්තියට දින කිහිපයක් තිබියදී උතුරු කොරියානුවන් සිය හමුදා ශක්තිය පිළිබිඹු කිරීමට මෙම මිසයිල ප්‍රදර්ශන කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය විශ්ලේෂණය කරයි.