එක්සත් ජාතික පක්ෂ නව නිලධාරී මණ්ඩලය
නියෝජ්‍ය නායක - රුවන් විජේවර්ධන මැතිතුමා.
සභාපති - වජිර අබේවර්ධන මැතිතුමා.
මහ ලේකම් - රංගේ බණ්ඩාර මැතිතුමා.
උප නායක - අකිල විරාජ් කාරියවසම් මැතිතුමා.
මහා භාණ්ඩාගාරික - නීතීඥ මිස්බා මැතිතුමා.
ජේෂ්ඨ උප සභාපති - ඩී. එම්. ස්වාමිනාදන් මැතිතුමා.
උප සභාපතිවරු - සාගල රත්නායක මැතිතුමා, දයා ගමගේ මැතිතුමා, සුනේත්‍රා රණසිංහ මැතිතුමිය.
නියෝජ්‍ය මහ ලේකම් - නාලක කොලොන්නේ මැතිතුමා.
සහකාර ලේකම් - අනෝමා ගමගේ මැතිතුමිය.
සභාපති, ප්‍රතිපත්ති හා පර්යේෂණ අංශය - කරුණාසේන කොඩිතුවක්කු මැතිතුමා.
නීති ලේකම් - ජානාධිපති නීතීඥ නිස්සංක නානායක්කාර මැතිතුමා.
ජාත්‍යන්තර එ.ජා.ප. සංවිධාන කටයුතු ලේකම් සහ
පළාත් පාලන කමිටු සභාපති - සන්දිත් සමරසිංහ මැතිතුමා.
මුදල් කමිටු සභාපති - ආනන්ද කුලරත්න මැතිතුමා...




