Header Ads

උණුසුම් පුවත්

රන්ජන්ගේ පාර්ලිමේන්තු අසුන ගැන නීතිපතිගෙන් විශේෂ දැනුම්දීමක්

සිර දඬුවම් නියම වීම හේතුවෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ පාර්ලිමේන්තු අසුන පුරප්පාඩු වන බව නීතිපතිවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්ට දන්වා තිබෙන බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය ඒ බව සඳහන් කළා.