Header Ads

උණුසුම් පුවත්

මෙරටින් තවත් කොරෝනා මරණ 6ක්

තවත් කොරෝනා ආසාදිත මරණ 06 ක් වාර්තාවීමත් සමඟ මෙරට කොරෝනා අසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 270 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.