Header Ads

උණුසුම් පුවත්

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ස්වයං නිරෝධායනයට


අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ස්වයං නිරෝධායනය සදහා යොමුකර තිබෙනවා. ඒ අද දින කොරෝනා ආසාධිත බවට තහවුරුවූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ආශ්‍රිතයෙකු වීම හේතුවෙන්.