Header Ads

උණුසුම් පුවත්

අද තවත් කොරෝනා අසදිතයන් 649ක් සුවය ලබා පිටවයයි


අද තවත් කොරෝනා අසදිතයන් 649ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 45,820ක්දක්වා ඉහල ගියා.