මාස දෙකකට වැඩි කාලයක් සංචරණ සිමා පණවා තිබූ අටලුගම ඇතුළු ග්‍රාම සේවා වසම් වල සංචරණ සීමා ඉවත් කිරීමට අද (27) කටයුතු කර තිබේ.
සංචරණ සීමා ඉවත්කළ අවස්ථාවේ අටුලුගම ජනතාව විසින් ආරක්ෂක අංශ නිලධාරීන් කළ සේවය වෙනුවෙන් ස්තූති කිරීමක්ද කර තිබේ.
සංචරණ සිමා ඉවත් කල පුදේශ -
බණ්ඩාරගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් අටුලුගම ප්‍රදේශයේ,
659 ඊ - බෝගහවත්ත ග්‍රාම නිලධාරි වසම
659 සී - බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම
657 ඒ - කොළමැදිරිය ග්‍රාම නිලධාරි වසම
659 බී - කොරවෙල ග්‍රාම නිලධාරි වසම
660 - බමුණුමුල්ල ග්‍රාම නිලධාරි වසම
659 - අටුලුගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම
659 ඊ - අටුලුගම බටහිර ග්‍රාම නිලධාරි වසම
660 ඒ - එපිටමුල්ල ග්‍රාම නිලධාරි වසම
659 ඩි - ගල්ගෙමන්ඩිය ග්‍රාම නිලධාරි වසම
රත්නපුර දිස්ත්‍රික්කය
ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ,
මොරගල ග්‍රාම නිලධාරි වසම




