Header Ads

උණුසුම් පුවත්

අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය නවතියි


අද (18) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව පෞද්ගලික බස් සංගම් ප්‍රකාශ කළා. බලධාරීන් සමඟ සිය ගැටළු සම්බන්ධයෙන් පසුගිය දා පැවති සාකච්ඡාවකදී පැමිණි එකඟතාවයන්ට අනුව මෙලෙස වර්ජනය තාවකාලිකව නතර කර තිබෙනවා.