Header Ads

උණුසුම් පුවත්

PCR වලින් පාර්ලිමේන්තුවේ කොරෝනා ආසාදිතයින් 09ක් හඳුනාගැනේ


මේ වන විට කාර්ය මණ්ඩල සාමාජිකයින් 05ක් සහ පාර්ලිමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් 4දෙනෙක් කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගත් බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

පසුගියදා සිදු කළ PCR පරීක්ෂණ 943න් මේ බව තහවුරු කරගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මේ වනවිට ආරක්ෂිත කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් එම අසාදිතයින් ආගිය තැන සහ ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනා ගැනීමට කටයුතු කරන බවයි පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ.