Header Ads

උණුසුම් පුවත්

2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ


2020 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසයේ දී නිකුත් කිරීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් සඳහන් කරනවා.

එමෙන්ම විභාග ප්‍රතිඵල මත විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන් සැප්තැම්බර් මාසය වනවිට විශ්වවිද්යාලවලට ඇතුළත් කරගැනීමට ද පියවරගන්නා බවයි ඔහු පවසන්නේ.