Header Ads

උණුසුම් පුවත්

රාගම රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොරෝනා


රාගම රෝහලේ හෙදියන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති වට තහවුරු වීමත් සමග එම රෝහලේ එක් වාට්ටුවක් තාවකාලිකව වසා දමා තිබෙනවා.