Header Ads

උණුසුම් පුවත්

මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් 30 දෙනකුට කොවිඩ්


මඩකලපුව හෙද විදුහ​ලේ  හෙද සිසු සිසුවියන් නව දෙනකු ඇතුළු  මඩකලපුව ශික්ෂණ රෝහලේ සෞඛ්‍ය සේවකයන් තිස් දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙන බව මඩකලපුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නාගලිංගම් පවසයි.

මඩකලපුව හෙද විදුහල් සිසු සිසුවියන් හා රෝහල් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය කරන ලද පී.සී.ආර්. ඇන්ටිජන් පරීක්ෂණය මගින් මේ බව අනාවරණය වී ඇත.