Header Ads

උණුසුම් පුවත්

කුවේටයේ රැඳී සිටි තවත් ලාංකිකයන් 297 දෙනෙකු දිවයිනට


කුවේටයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 297 දෙනෙකු ඊයේ (18) රාත්‍රියේ දිවයිනට පැමිණියා.කොරෝනා ව්‍යාප්තිය හමුවේ  ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන්හි රැඳී සිටින මෙරට වැසියන් ගෙන්වාගැනීමේ වැඩසටහන යටතේ මොවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇති අතර  පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමෙන් පසුව එම පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගොස් තිබෙනවා.