Header Ads

උණුසුම් පුවත්

“ගම සමග පිළිසඳර” වැඩසටහන සමගින් ජනාධිපති මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයට


අද (16) උදෑසන පොළොන්නරුව, මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාමයේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උමැප/ පො/මැදි/ මහවැලි ප්‍රාථමික විද්‍යාලය, බිසෝපුර, මැදිරිගිරිය නව පාසල විවෘත කළා. 

මේ මඟින් ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන බිසෝපුර, වෙඩිකච්චිය ප්‍රදේශයේ දුවා දරුවන් හට ප්‍රාථමික අධ්‍යාපන පහසුකම් සැපයීම සිඳුවේ.