Header Ads

උණුසුම් පුවත්

මිලියන 60ක කොකේන් කටුනායකදී කොටුවෙයි


කටුනායක ගුවන්තොටුපලේදී රුපියල් මිලියන 60ක් වටිනා කොකෝන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2.29ක් සමග දකුණු අප්‍රිකානු ජාතිකයෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.