කලාකීර්ති, ආචාර්ය එඩ්වින් ආරියදාස මහතාගේ දේහය අද පෙ.ව.10.00 සිට මහජන ගෞරවය උදෙසා තැන්පත් කෙරේ අවසන් කටයුතු ජනවාරි 25 දින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී
ශ්‍රී ලාංකීය ජනසන්නිවේදන ක්ෂේත්‍රයේ විශිෂ්ඨ ක්‍රියාධරයකු වූ අභාවප්‍රාප්ත, කලාකීර්ති, ආවාර්ය, එඩ්න් ආරියදාස මහතාගේ දේහය මහජන ගෞරවය උදෙසා අද එනම් 2021 ජනවාරි 24 දින පෙ.ව.10.00 සිට ජනවාරි 25 දින ප.ව.3.30 දක්වා බොරැල්ල ජයරත්න අවමංගල්‍ය ශාලාවේ “Respect Hall" හි තැන්පත් කර තැබෙන බව එම අවමංගල්‍ය සංවිධාන කමිටුව නිවේදනය කර තිබේ.
දේහය පිළිබඳ අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේ ඉදිකෙන විශේෂ ඒකකයක ජනවාරි 25 දින සිදු කරන අතර, අවමංගල්‍ය සභාව එදින ප.ව.3.30 ට එම චිතකය අසලදී ආරම්භ කරේ. ආදාහන කටයුතු ප.ව.5.00 ට සිදු කිරීමට නියමිතය.
පවත්නා කාවිඩ් 19 වෙරසය හා සම්බන්ධ තත්වය මත මෙම අවමංගල්‍ය කටයුතු සම්පුර්ණයෙන්ම සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෙඛ්‍යාරක්ෂක උපදෙස් හා මගපෙන්වීම් පරිදි සිදුකරන බවද අවමංගල්‍ය සංවිධාන කමිටුව වැඩිදුරටත් නිවේදනය කරයි.