Header Ads

උණුසුම් පුවත්

අද තවත් 773 කට සුවයි

තවත් කොවිඩ් 19 ආසාධිතයින් 773 දෙනෙකු අද (12) දිිිිිිිිනයේදී සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ් අනුව මෙරට සුවය ලැබූ සමස්ථ කොවිඩ් 19 ආසාධිතයින් ගණන 66984 ක්