Header Ads

උණුසුම් පුවත්

මුස්ලිම් විවාහ නීතියේ වෙනසක්.


මුස්ලිම් විවාහ නීතියේ අවම වයස අවුරුදු 18 බවට පත්කිරීම සඳහා කටයුතු සූදානම් කර තිබෙනවා.

අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා  පැවසුවේ තමන් දැනටමත් කැබිනට් පත්‍රිකාවකින් ඒ් පිළිබඳව යෝජනා  කර ඇති බවයි. 

අද (12) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යවරයා ඒ බව පැවසුුුුවා. 

එසේම කාන්තාවන්ටත් කාතිවරු ලෙස කටයුතු කල හැකි ලෙසටද යෝජනා ඉදිරිපත් කර ඇතැයිද ඇමතිවරයා පැවසුවා.