Header Ads

උණුසුම් පුවත්

අද නව ආසාධිතයින් 936 ක් (UPDATE)

තවත් අසාධිතයින් 408 දෙනෙකු අද හඳුනාගෙන තිබෙනවා.

යුධ හමුදාපති ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ ඒ් අනුව අද (12) දිනයේ හඳුනාගත් නව අසාධිතයින් ගණන 936 ක් බවයි.



2020.02.12. ප.ව 6.15

අද දිනයේදී (12) කොවිඩ් 19 වෛරසය ආසාධිතයින් 528 ක් හඳුනාගත් බව යුධ හමුදාපති ජනරාල්  ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.