Header Ads

උණුසුම් පුවත්

2021 පෙබරවාරි මස16 දින සඳහා කාලගුණ අනාවැකිය


සබරගමුව, මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ඇතිවිය හැකි ගිගුරුම් සහිත වැසි හැරුණකොට දිවයිනේ සෙසු ප්‍රදේශවලප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

මධ්‍යම,සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැක.