Header Ads

උණුසුම් පුවත්

මෙරට කොවිඩ් මරණ 400 ඉක්මවයි

 

තවත් කොවිඩ් අසාදිත මරණ 06ක් තහවුරු කර තිබෙනවා.ඒ අනුව මෙරට කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 403ක් දක්වා ඉහළ යනවා.