Header Ads

උණුසුම් පුවත්

සාපෙළ ටියුෂන් 23දා සිට තහනම්


අපොස සාමාන්‍ය පෙළ විභාගයට අදාලව පැවැත්වෙන උපකාරක පංති ,සම්මන්ත්‍රණ ,වැඩමුළු,විභාග ප්‍රශ්න පත්‍ර මුද්‍රණ සහ බෙදාහැරීම ආදිය මෙම මස 23 වැනිදා මධ්‍යම රාත්‍රී සිට විභාගය අවසන් වන තුරු තහනම් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.