එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් හදන්න විමල් - නාමල් ඇමතිවරු සැරසෙති

"සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව යමින් කර්මාන්ත ගමට ගෙන යාමේ වැඩසටහන යටතේ දිවයිනේ සියලු ප්‍රදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් බැගින් පිහිටුවීමේ වැඩසටහන පිළිබදව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු අතර විශේෂ සාකච්ජාවක් අද (18) කර්මාන්ත අමාත්‍යාංශයේදී පැවැත්විණි.

කර්මාන්ත අමාත්‍යවරයා සහ  තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා අතර කැබිනට් මණ්ඩලයේදී පැවති සාකච්ජාවක ප්‍රතිඑලයක් ලෙස මෙම ව්‍යාපෘතිය සදහා අවශ්‍ය කටයුතු පිළිබද සාකච්ජා කිරීමට මෙම හමුව පැවැත්වෙන බව අමාත්‍යවරු දෙපළ සදහන් කළහ. ග්‍රාමීය මට්ටමේ විරැකියාවෙන් පෙළෙන රටේ තරුණ ප්‍රජාව වෙනුවෙන් මෙම ව්‍යාපෘතිය සිදු කිරීමට අදහස් කරන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කරනු ලැබූ අතර ඒ වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශය වශයෙන් දිය හැකි උපරිම සහයෝගය ලබාදෙමින් එම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීමට කැපවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.

කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) දැනටමත් සමස්ත දිවයිනම පදනම් කර ගනිමින් කර්මාන්ත සදහා අවශ්‍ය පසුබිම අධ්‍යයනය කර ඇති බවටත් ඉදිරියේදී ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් එම ප්‍රදේශවලට ආවේණික, වඩා සුදුසු, අමුද්‍රව්‍ය සපයා ගත හැකි සහ විරුකියාව යන කරුණු පදනම් කර ගනිමින් සුදුසු කර්මාන්ත හදුනාගෙන මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සුදානම් බවටත් අදහස් පළ විය. තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කුඩා ව්‍යාපාර අංශය දැනටමත් කර ඇති අධ්‍යයනයන් ද ඒ සදහා යොදා ගන්නා ලෙස තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා සහ කර්මාන්ත අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ.

එසේ හදුනාගන්නා යෝජනා පිළිබඳ සාකච්ඡා කොට ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය, තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) , ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය (IDB) , ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA) එක්ව අවසන් යෝජනා  ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස අමාත්‍යවරු දෙපළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්හ. එහිදී එම ව්‍යාපෘතියට අදාළ බාධාවන්, අභියෝග මෙන්ම යටිතල පහසුකම් ඇති කිරීමේ ක්‍රමවේදයන් පිළිබවදවත් අවධානය යොමු කරන ලෙස උපදෙස් ලබාදුන් අතර මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ විය යුත්තේ සුළු පරිමාණයේ කර්මාන්තකරුවන් මධ්‍ය පරිමාණය දක්වා ඔසවා තැබීම බව අමාත්‍යවරු දෙපළ අවධාරණය කළහ.
Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් හදන්න විමල් - නාමල් ඇමතිවරු සැරසෙති
එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකට එක් කර්මාන්ත ශාලාවක් හදන්න විමල් - නාමල් ඇමතිවරු සැරසෙති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCLOzigFWh8mRJcWdo0mj7u_v_SC35ynyrXGyT-DmMPrGOa1wX9bOG1dijQG_LGtngdJNrhV6cxGogBtqBLusIT5TwL4QPLSXMjgOn1iSO0tt0rCjtDGLskd94o4o_3clvm2kmBWfnL_nE/s16000/1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiCLOzigFWh8mRJcWdo0mj7u_v_SC35ynyrXGyT-DmMPrGOa1wX9bOG1dijQG_LGtngdJNrhV6cxGogBtqBLusIT5TwL4QPLSXMjgOn1iSO0tt0rCjtDGLskd94o4o_3clvm2kmBWfnL_nE/s72-c/1.jpg
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/18-wimal-namal-ministers-meeting.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/18-wimal-namal-ministers-meeting.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content