Header Ads

උණුසුම් පුවත්

2020 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවයි


2020 සාමාන්‍ය පෙළ විභාගයේ(O/L Exam) ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටුවා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

2020 සාමාන්‍ය පෙළ විභාගය ලබන මස 01 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි

ප්‍රායෝගික පරීක්ෂණ අත්හිටු වූව ද සිසුන් වෙනුවෙන් සෞන්දර්ය විෂයන්ට ලකුණු ලබාදීමේ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ.