Header Ads

උණුසුම් පුවත්

ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අය කරගන්නා බැංකු වලට වැඩ වරදින ලකුනු


ඇතැම් බැංකු විසින් ගිණුම් හිමියන්ට නොදන්වා මුදල් අය කරගැනීමේ සිදුවීම් පිළිබඳ සොයාබලා ඊට එරෙහිව දැඩි පියවරගන්නා බව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

ඇතැම් බැංකු ක්‍රියාත්මක කරන වැරදි තීරණ සඳහා ඉඩ නොදීමට ඉදිරියේදී නීතිරීති කිහිපයක්ම යෝජනා කිරීමට තමා බලාපොරොත්තුවන බවද රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළා.