Header Ads

උණුසුම් පුවත්

ප්‍රවීන රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පිනී මියුරි සමරසිංහ මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ වත්තල පිහිටි අයගේ නිවසේදීයී.

මිය යන විට ඇයගේ වයස අවුරුදු 81ක්.