Header Ads

උණුසුම් පුවත්

අපරාධ නඩු 26,749ක් අවසන් - නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී


නීතිපති විසින් 01.01.2019 සිට 31.12.2020 කාලය තුල අපරාධ නඩු 26749 ක් අවසන් කරයි.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවේ අධි චෝදනා 14,083 ක් මහාධිකරණ වෙත යොමු කර ඇති බවයි.