Header Ads

උණුසුම් පුවත්

මෙරටින් තවත් කොවිඩ් මරණ 09ක්

 


තවත් කොවිඩ් අසාදිත මරණ 09ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි..`

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 365ක් දක්වා ඉහළගොස් තිබෙනවා.