Header Ads

උණුසුම් පුවත්

මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409 දක්වා ඉහළට


 මෙරටින් තවත් කොවිඩ් මරණ 06ක් වාර්තාවී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 409ක් දක්වා ඉහළ ගියා.