Header Ads

උණුසුම් පුවත්

ශ්‍රී ලංකා – කොදෙව් තරග කාලසටහන නිකුත් කෙරේ




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට අදාළ තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පෙබරවාරි 23 වනදා මෙම තරගාවලිය දිවයිනෙන් පිටව යන අතර ඊට විස්සයි විස්ස තරංග 3ක් එක්දින තරඟ 3ක් සහ ටෙස්ට් තරඟ 2ක් ඇතුළත්.

එම තරග කාලසටහන පහතින්,