බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සැඟවුණ කතාව අසත්‍යයි

UPDATE :

ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පති වරයා Covid-19වෛරසය ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

කෙසේ වෙතත් ඇතැම්  වෙබ් අඩවි හා සමාජ මාධ්‍ය ඔස්සේ විදුහල්පතිවරයා විසින් දුරකථන මාර්ග විසන්ධි කොට සෞඛ්‍ය අංශ මඟ හරිමින්  සිටින බවට වාර්තා කර තිබූණා.

ඒ අනුව  Bottom Line News අප කළ විමසීමකදී විදුහල්පති වරයා විසින් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ තමාට දිනකට විශාල ඇමතුම් ප්‍රමාණයක් ලැබෙන බවත් ඒ හේතුවෙන් දුරකථනය විසන්දිකර තිබූ බවත් තමා නිවසේ සිටින බව සෞඛ්‍ය අංශ හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැනුවත්ව සිටින බවත්ය. 

ඔහු කියා සිටියේ පසුගිය සිකුරාදා (12)  දරුවෙකු පාසලට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට පාසලට පැමිණි  හමුදා නිලධාරියෙකු පසුව Covid-19 ආසාදිතයකු බව තහවුරු වූ පසුව තමා ඒ පිළිබදව මහජනපරීක්ෂකවරුන් දැනුවත් කර සඳුදා (13) දින  PCR පරීක්ෂණයක් සිදු කර නිවසේ නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමු වූ බවයි.

ඊයේ (16) දිනයේ තමාටද Covid-19 වෛරසය ආසාධිත බවට තහවුරුවීමෙන් පසුව නිවසේ නිරෝධායනය වී  සිටි බවත්  මහජන සෞඛ්‍යපරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කොග්ගල පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථායක් වෙත පැමිණ  මේවනවිට ප්‍රතිකාල ලබන බවත්, තමා වගකිවයුතු රාජ්‍යසේවකයෙක් මෙන්ම විදුහල්පතිවරයෙක් ලෙස මෙවැනි අවස්ස්ථාවක වගකීමෙන් ක්‍රියා කරන බවත් විදුහල්පතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

- සංජය අලහකෝන්

OLD News :

ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සිය නිවසේ සිටිමින් නිරෝධායන ක්‍රියාවලියේ නිරතවන බව වාර්තා වනවා.

අප කල විමසීමේදී විදුහල්පතිවරයා පැවසුවේ තමා ආසාදිතයෙක් බවට තහවුරු වූ පසු නිරෝධායනය සදහා නිවසේම රැදී සිටිය බවයි.

කෙසේ වෙතත් වෙබ් අඩවි සහ සමාජ මාධ්‍යතුල විදුහල්පතිවරයා සැගව සිටින බවට වාර්තා පල වූ අතර එම චෝදනාව ඔහු සහ පාසලේ ආදිසිසුන් මෙන්ම ගුරුවරුන් තරයේ ප්‍රතික්ෂේප කරනවා.

 

 

 

මම ඉස්කෝලෙ යන්නෙන් නැතුව ගෙදර ඉන්නවා. අර web site අය මාව හොයනවලු. 😀😀

Posted by Dammika Gamage on Wednesday, February 17, 2021

ඔහු පිළිබඳව පලකර තිබූ පුවත් කිහිපයක් -

 

 

ආසාදිත විදුහල්පති පළා යයි. සොයන්න යැයි පොලිසියට හමුදාවට උපදෙස් වැඩි විස්තර - https://si.rata.lk/10846/

Posted by රට rata.lk on Wednesday, 17 February 2021
Posted by Colombo Today News on Wednesday, 17 February 2021

ආසාදිත විදුහල්පති සෞඛ්‍ය අංශ මඟහරිමින් ‍පිස්සු කෙළියි වැඩි විස්තර - https://si.rata.lk/10859/

Posted by රට rata.lk on Wednesday, 17 February 2021
Name

‌,459,‌ disasters,46,‌ sport,24,~Hot News,1,2023 budget,3,21A,3,‌22A,1,abuse,4,accident,126,air force,5,Army,65,Art,18,astrology,1,Astronomy,2,breaking,350,budget,18,Business,80,Cabinet Decisions,78,cancer,1,China,1,Court,123,covid-19,146,covid19,2380,Cricket,1,‌crime,16,Crime,216,curfew,7,defence,34,defense,3,Development,198,‌disasters,1,disease,2,Economy,64,Education,281,election,1,Enviorment,64,Environment,9,exams,19,Exclusive,3,Fe,1,Featured,3,Film,5,Finance,66,fuel,2,fuel crisis,7,gammanpila,6,gas,1,gas crisis,1,gazzete,1,Gossip,2,Government,588,‌harthal,2,heal,1,Health,487,Illegal,2,imf,3,International,1,ipl,1,isis,1,‌jvp,1,kids,1,live,5,local,5,Lockdown,24,Media,1,Monkeypox,2,murder,3,narcotic,17,navy,90,new normal,2,news,16,newsinbrief,2,pakistan,1,Parliament,221,pasku,3,pavithra,1,Police,597,Political,339,portcity,1,power outage,1,President,127,Prime Minister,62,private Sector,2,protest,24,ranil,1,Religion,9,rishad,10,sajith,3,Security Forces,4,SJB,20,special notice,1,sport,150,sports,113,state of emergency,1,strike,1,tech,17,Traffic,5,Transport,95,Travel,12,unp,1,war,1,weather,402,world cup 2022,3,xpress pearl,4,විනෝදාත්මක,10,විශේෂාංග,14,වීඩියෝ,3,
ltr
item
BottomLine - Sri Lanka News: බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සැඟවුණ කතාව අසත්‍යයි
බද්දේගම ක්‍රිස්තුදේව පිරිමි විද්‍යාලයේ විදුහල්පතිවරයා සැඟවුණ කතාව අසත්‍යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIuCWs28Eur0rNS89SAOxgajJWztUW2F1gSHyhq935q7g4qwNohB8Qc6hcqC23gCshXT5Fp3jAydLbrxfQ_O9PoBm8GsqokgFoOkPj8BxI9O_K4BZsEI2lOGrByOOE2qa0kwpDXDPGg1I/s16000/bline_dhammikaAyya2.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgIuCWs28Eur0rNS89SAOxgajJWztUW2F1gSHyhq935q7g4qwNohB8Qc6hcqC23gCshXT5Fp3jAydLbrxfQ_O9PoBm8GsqokgFoOkPj8BxI9O_K4BZsEI2lOGrByOOE2qa0kwpDXDPGg1I/s72-c/bline_dhammikaAyya2.png
BottomLine - Sri Lanka News
https://www.bottomline.asia/2021/02/Baddegama-Christ-Church-Boys-College-principal-covid19.html
https://www.bottomline.asia/
https://www.bottomline.asia/
https://www.bottomline.asia/2021/02/Baddegama-Christ-Church-Boys-College-principal-covid19.html
true
3834527072723498124
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS PREMIUM CONTENT IS LOCKED STEP 1: Share to a social network STEP 2: Click the link on your social network Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy Table of Content