Header Ads

උණුසුම් පුවත්

මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 379 දක්වා ඉහළට


 තවත් කොවිඩ් ආසාදිත මරණ 04ක් වාර්තා වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් අසාදිත මරණ සංඛ්‍යාව 379 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.