Header Ads

උණුසුම් පුවත්

ප්‍රථම වරට වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයින් බදුල්ලෙන්

ඊයේ දිනය තුළදී හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරනවා.

ඒ 197 ක්. මෙය ඌව පළාතෙන් කොරෝනා ආසාදිතයින් වැඩිම පිරිසක් වාර්තා වූ පළමු අවස්ථාව ද වෙනවා.