Header Ads

උණුසුම් පුවත්

පැය ‍10ක මෙහෙයුමකින් සැකකරුවන් 1406ක් කොටුවෙයි


බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් 681 දෙනෙක් ඇතුළු සැකකරුවන් 1406 දෙනෙකු අත්අඩංගුවට ගැනුණා.

ඊයේ (06) උදෑසන 06.00 සිට පස්වරු 4.00 දක්වා වන කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදු කර තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් 1,406 දෙනා අතරට අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 44 දෙනෙක් ද ඇතුළත්.