Header Ads

උණුසුම් පුවත්

මන්ත්‍රීවරුන්ට කොරෝනා එන්නත් දීම ඇරඹේ


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොරෝනා මර්දන එන්නත් ලබා දීම ආරම්භ කර තිබේ.

කොවිඩ් රෝග පාලන හා ප්‍රථමික සෞඛ්‍ය සේවා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළේ, නාරාහේන්පිට පිහිටි යුද හමුදා රෝහලේදී එන්නත් ලබාදීම සිදු කෙරෙන බවයි.

එහිදී පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට ද එන්නත් ලබාදීම සිදු කෙරෙන බව ඇය ප්‍රකාශ කළා ය.