Header Ads

උණුසුම් පුවත්

වතු කම්කරුවෝ අද වැඩ වර්ජනයක

දිවයින පුරා වතු කම්කරුවන් අද වැඩ වර්ජනයක නිරත වනවා.

ඒ රජය පොරොන්දු වී තිබියදීත් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කර නොමැති බවට චෝදනා කරමින්.

මෙම වර්ජනයට සමගාමීව වතු ආශ්‍රීත නගර කිහිපයක වෙළෙදසැල් වසා තබමින් හර්තාල් ව්‍යාපාරයක්ද ක්‍රියාත්මක කිරීමට ද වතු කම්කරුවන් නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සංගම් තිරණය කර තිබෙනවා.