Header Ads

උණුසුම් පුවත්

හුදකලා බව ඉවත්කිරීම හා පැනවීම පිලිබඳ නවතම නිවේදනය

 


හුදකලා බව ඉවත් කිරීම හා පැනවීම් පිළිබඳ නවතම නිවේදනයේ සඳහන් වන්නේ  මාතලේ දිස්ත්රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරී වසමේ පෝසලේන් ප්‍රදේශය, ඉසුරු මාවත සහ එක්සත් ජනපදය හුදකලා බවින් ඉවත් කර බවයි . හුදකලා බව අලුතෙන් පනවා ඇති ප්‍රදේශ වන්නේ මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොන්දුපිටිය 727 ග්‍රාම නිලධාරී වසම ලෙස ප්‍රවෘත්ති නිවේදනයේ සඳහන්.