Header Ads

උණුසුම් පුවත්

දුම්කොළ මධ්‍යසාර නිසා දිනකට ලංකාවේ මිය යන පුද්ගලයින් ගණන ගැන අනාවරණයක්


දුම්කොළ මධ්‍යසාර හේතුවෙන් දිනකට ශ්‍රී ලංකාවේ පුද්ගලයින් 110 දෙනෙකු මිය යන බව දුම්කොළ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසනවා.

දුම්කොළ සැපීමෙන් දිනකට පුද්ගලයින් 60 දෙනෙකු මිය යන බවයි එහි සභාපති අචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කළේ.