Header Ads

උණුසුම් පුවත්

ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 887ක්


ඊයේ දිනය තුළ මෙරටින්  හඳුනාගත් නව කොරෝනා ආසාදිතයින් 887 දෙනාගෙන් 214 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා  වාර්තාවී තිබෙනවා. එමෙන්ම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 208 ක් සහ බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 181ක් වාර්තා වන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබෙනවා.