Header Ads

උණුසුම් පුවත්

පාස්කු කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විශේෂ කැබිනට් රැස්වීමක්


පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉදිරියේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා ඇති බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.